July 27, 2024

CoinHirek

Learn More About Crypto and Earn

21 thoughts on “New Treta Digital Currency Exchange |Treta token buy & staking |Crypto trading |sinhala |nk broo

  1. Gon kata kiyanna epa ban …… bnb kiyanna limit suply tiyena ekk limit suply ekk ntiwa ohoma yanna ba…. nikn boru kiyala refaral hadanna epa… anika binance ekata eha tama kisi exchange ekkata yanna bari una ehama eka ada hea ena ewata yanna puluwan nam 😂😂😂😂😂😂 man hituwa na uba me taram gonak kiyala… hamdama uba videos balapu mata epa una uba videos 😢😢😢

  2. මම ජපානයේ ඉන්නේ.මට ඇති වුන ප්‍රශ්නයකට ඔබ ක්ෂණිකව පිලිතුරක් ලබාදුන්නා.ඔබ ලබාදෙන සේවයට ස්තූතියි.

  3. ඩ්‍රෙසී ප්‍රොජෙට් එක ගැනත් හොයලා වීඩියෝ ටිකක් ගේන්නකෝ බ්‍රෝ

  4. Bro ඔයා කියන දේවල් තරමක් දුරට ඇත්ත.. ඒත් binance පසු කරයි කියන කතාව කවදාවත් නොවන දෙයක්.. මොකද binance top level market cap එකක් වගේම Market dominance ඒකත්.. 4.60% ඔයා කියන විදියට වෙන්නනම් binance අතුරු දහන් වෙන්නම ඕන… Profit ගන්න පුළුවන් එක ඇත්ත ගොඩ යන්න පුළුවන් ඒකත් ඇත්ත අනෙකුත් දේවල් නම් 0% මොකද binance එක 0.5$ ආවට හොඳ supply එකක් market එකක් dominance එකක් එක්ක ආවේ… අනික දැන් exchange වැහි වැහැලා නිසා නොහොත් ඒක නොවේ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright © All rights reserved. | Newsphere by AF themes.